කුරුළු යාළුවෝ

Monday, June 30, 2014

ආයෙත් ආවා

බ්ලොග් එකේ ආයෙත් ලියන්න පටන් ගන්න ඕනි  හිතෙනවා...
අනේ මන්දා...මේකත් අර මොකක්ද මෙව්වා එකක් වගේ.හිතෙන්නේ නැද්ද, ලියන්න බැරිද, අදහස් එන්නේ නැද්ද මන්දා...
එක තැන පල්  වෙච්චි ජීවිතේ එක්ක පොඩ්ඩක් හරි  කියලා ආයෙත් පාරක් බ්ලොග් එක ලියන්න තමයි කුරුල්ලාගේ සුදානම ඔන්න...
ඉක්මනටම පෝස්ට් එකකින් හම්බෙමු.
අනිවා හෙට එකක් දානවා ඈ ....