tag:blogger.com,1999:blog-5784995478793978869.post8103828002860782074..comments2015-03-12T22:40:48.170-07:00Comments on කුරුල්ලෙක් මං: නිවුටන්ගේ අහවල් එක...කුරුල්ලෙක් මංhttp://www.blogger.com/profile/09863592380190712692noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5784995478793978869.post-62850004602066051222012-06-18T19:01:49.488-07:002012-06-18T19:01:49.488-07:00ඔව් මගේ අක්කියෝ...ඉතින් මම අපේ අම්මගේ නලල මලේ ලොකු...ඔව් මගේ අක්කියෝ...ඉතින් මම අපේ අම්මගේ නලල මලේ ලොකු පුතානි.<br />: පී<br />මම ඉතින් කියන දේ අහනවා....කුරුල්ලෙක් මංhttps://www.blogger.com/profile/09863592380190712692noreply@blogger.comtag:blogger.com,1999:blog-5784995478793978869.post-20105059296501431272012-06-18T09:16:31.551-07:002012-06-18T09:16:31.551-07:00අන්න එහෙම තමා...කොච්චර දැනුවත් උනත් අම්මලා කියන එක...අන්න එහෙම තමා...කොච්චර දැනුවත් උනත් අම්මලා කියන එක අහනවානම් පසු තැවීම් අඩු වෙනවා.....දම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-5784995478793978869.post-13250982616867570352012-06-18T07:24:35.783-07:002012-06-18T07:24:35.783-07:00ඒක ඇත්ත රේප් මහත්තයෝ..මොන දේ වෙලා හරි ලංකාවේ එකෙක්...ඒක ඇත්ත රේප් මහත්තයෝ..මොන දේ වෙලා හරි ලංකාවේ එකෙක් දෙන්නෙක් හරි මෙව්වා තේරුම් ගන්නවානම් අපිට ඒ ඇති...ලංකාව කියන්නේ ඉස්සර මේ ලෝකේ කේන්ද්‍රස්ථානය වගේ තැනක්...කුරුල්ලෙක් මංhttps://www.blogger.com/profile/09863592380190712692noreply@blogger.comtag:blogger.com,1999:blog-5784995478793978869.post-12051348033257225792012-06-18T05:55:40.180-07:002012-06-18T05:55:40.180-07:00අන්න හරි මචං. අපේ අය ඔය නිව්ටන්ලා අයිස්ටයින්ලා ඉපද...අන්න හරි මචං. අපේ අය ඔය නිව්ටන්ලා අයිස්ටයින්ලා ඉපදෙන්න හිතන්නවත් කලින් තමයි මේ ලෝකේ තිබ්බ අතිවිශිෂ්ට නිර්මාණයන් කෙරුවේ. රාවණාගේ දඩු මොනරය කියන්නෙත් නුතන තාක්ෂනය කියන විද්‍යාත්මක සිද්දාන්ත වලින් පැහැදිලි කරන්න පුළුවන් විදියේ තාක්ෂණයකින් කරපු නිර්මාණයක්. සුද්දා අපිව දාල ගියේ ඒ අපේ තිබ්බ තාක්ෂනය අපෙන් විනාශ කරලා ඈත් කරලා දාලා හැමදේකටම සුද්දාගේ පස්ස ලෙවකන ජාතියක් අපේ රටේ බිහි උනාට පස්සේ. අපි දැන් හිතන විදියට තව දුරටත් රටක් ජාතියක් වශයෙන් හිතන තීරණ ගන්න තාක් කල් අපිට අපේම කියලා කතාවක් අනාගතේට කියන්න හම්බ වෙන්නේ නෑ.........අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-5784995478793978869.post-42054580735181753772012-06-18T03:14:13.693-07:002012-06-18T03:14:13.693-07:00ඔව් රොබින්...ඒ භද්‍ර කාලි බ්ලොග් එකේ...එත් ඒ බ්ලොග...ඔව් රොබින්...ඒ භද්‍ර කාලි බ්ලොග් එකේ...එත් ඒ බ්ලොග් එක අයින් කරන්න වුනා..නැත්නම් මාව ගෙරදින් පන්නනවා...අම්මට මාට්ටු...කුරුල්ලෙක් මංhttps://www.blogger.com/profile/09863592380190712692noreply@blogger.comtag:blogger.com,1999:blog-5784995478793978869.post-73640008672650212822012-06-18T03:05:04.846-07:002012-06-18T03:05:04.846-07:00මම මේකට කලින් කමන්ට් එකක් දැම්මා ...මම මේකට කලින් කමන්ට් එකක් දැම්මා ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-5784995478793978869.post-64201359303392742662012-06-18T01:26:33.616-07:002012-06-18T01:26:33.616-07:00: ඩී: ඩීකුරුල්ලෙක් මංhttps://www.blogger.com/profile/09863592380190712692noreply@blogger.comtag:blogger.com,1999:blog-5784995478793978869.post-88770675912681861282012-06-18T01:03:07.526-07:002012-06-18T01:03:07.526-07:00:):)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5784995478793978869.post-25893285303734058072012-06-17T23:23:41.019-07:002012-06-17T23:23:41.019-07:00අපේ දේවල් විනාශ කරන උන් ගැනනම් කියල වැඩක් නෑ බටපොල...අපේ දේවල් විනාශ කරන උන් ගැනනම් කියල වැඩක් නෑ බටපොලයෝ...බටහිරට කත් අදින උන්...අපි එව්වා කීවම උන් කියන්නේ ඇයි තොපිත් කලිසම් අඳින්නේ කියල..අමුඩේ ගහගන්දෙපෙයි කියලා...එතනම උන්ගේ මෝඩකම තේරෙන්වනි බන්...එක හඬ මිනිස්සු හදන්ඩ බෑ...හැදෙන එකෙක් මෙව්වා බලලවත් හැදෙයිනි...කුරුල්ලෙක් මංhttps://www.blogger.com/profile/09863592380190712692noreply@blogger.comtag:blogger.com,1999:blog-5784995478793978869.post-71881402029093904442012-06-17T23:03:36.844-07:002012-06-17T23:03:36.844-07:00මේ දෙන්නාම අලි බොරුකාරයින් බව මාගේ ටිකිරි මොලයටද ව...මේ දෙන්නාම අලි බොරුකාරයින් බව මාගේ ටිකිරි මොලයටද වැටහේ.පුරස්නය වන්නේ අපේ ඈයෝ අවුරුදු සිය ගානක් තිස්සෙ පුරුදු වෙච්චි බටහිර දෙයියා අතාරින්න බැරිකම.උන් බයයි ඒක අතාරින්න.අපේම දේ වටිනො වුනාට.අනික් පැත්තෙන් තව උන්දැල වගයක් අපෙ දේවල් විනාස කරනව බොරු ප්‍රවාද ගොතලමචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.com