කුරුළු යාළුවෝ

Tuesday, November 18, 2014

මළගම




මා මල පසු
ඔබේ මළගම
මට ඉහලින්
සමරන්නට...

මැරෙන්න පෙර
මේ මල් මිට
මගෙ සොහොනේ
තබා යන්න...

No comments:

Post a Comment

අදහසක් දාමුද?