කුරුළු යාළුවෝ

Friday, June 8, 2012

කාලි...ඔව් මම කාලි...භද්‍රකාලි....

ඔව්...
මේක හරියන් නෑ...
කාලි අම්මට යහනක් හැදුවා...
අමු කුකුල් බිල්ලක් දුන්නා පලතුරු පස් වර්ගයයි,
ගොඩ දිය මස් , කුණු මාළු,ලේ එක්ක ....
පේ වුනා මම...
කාලිගේ වාහනක්කාරයෙක් උනා...
උරුමක්කාර දරුවන්ට සෙත සලසනවා...
උඹල බය වෙන්ඩ එපා...
උඹල එක්ක මම ඉන්නවා දරුවෙ...

16 comments:

  1. අමුතුයි නේ..

    කාලි අම්මගෙන් මොනාද ඉල්ලන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ වල් වැදෙන එක නවත්තන්න කියල ඉල්ලන්න...

      Delete
  2. අපිනම් අහින්සකයි ඈ...

    ReplyDelete
    Replies
    1. කොහෙද දන්නේ නෑ අහිංසක..මම බලන්ඩද?

      Delete
  3. කාලි අම්මගේ යහන පැත්තේ නම් ගියා කලින්ම. මේ මවුස් පොයින්ටරේට දාපු වැඩ කෑල්ල නම් පොඩ්ඩක් අවුල් වගේ කුරුල්ලෝ. පොඩ්ඩක් ඒක වෙනසක් කරන්න බලපන්. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මටත් එක තේරුනා...ඒත් අලේ මත වෙනස් කලන්න ඉතෙන්නෙම නෑනි...තව එකම එක දවසක් ඉන්නම් මේම..පොඩි එකාගේ ආසවනි මහත්තයෝ...

      Delete
  4. බයානකයි වගේ නේද ?

    ReplyDelete
  5. කුරුලු මලේ..වරමක් වත් ලැබුනයි?
    මක්කටෙයි මේ පේ වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ...වරමක් ලැබුනා..දෙන්න හදන්නේ ජම්බු ...පොල් ගහෙන් පොලොස් ගෙඩි හැලෙන්නම...

      Delete
    2. හෆොයි... අපිත් නෑ ඔං..

      Delete
    3. හයියෝ වැරදි කරන මනුස්සයින්ට අනේ දඬුවම් කරන්නේ...ඔයා බය වෙන්නෙපා..

      Delete
  6. අනේ මටනම් බයයි ............... :(

    ReplyDelete
    Replies
    1. බයවෙන්නෙපා අලේ..බිත්තර කට්ටක් දෙන්නද හැංගෙන්න. :පී ..

      Delete
  7. අපි නං නෑ ඕං ඕවට......

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොච්චර රජෙක් උනත් ඉතින් දනගහනවනි නේද?

      Delete

අදහසක් දාමුද?