කුරුළු යාළුවෝ

Monday, May 21, 2012

ඔන්න මමත් ආවා


මුලින්ම මොනවා ලියන්නද කියල තේරෙන්නේ නැහැ.ඉත්තුති සේරටම...
විශේෂයෙන්ම සිත්තරී අක්කිට...
ඒ වගේම මට බ්ලොග් එකක් හදන්න කියල මාව උනන්දු කරපු හැමෝටම...
මම කවුද මොනවද කින්ද මන්ද මුකුත් ඕනි නැහැ යාලුවනේ...
මෙතෙන්ට ආවේ හොඳ දෙයක් කරන්න...
ඒ දේ මම කරන්නම්...
බලන කමෙන්ට් කරන හැමදෙනාටම ගොඩක් ස්තුති....
බුදු සරණයි, ජේසු පිහිටයි  ඔයාල හැමෝටම...

4 comments:

  1. අර්ථාන්විත දෙයක් සමාජයට දෙන්න ඔයාට පුළුවනි. මම ඒක බොහොම හොදින් දන්නවා. පුංචියට අරඹපු මේ ප්‍රයත්නය ලොකුම ලොකු අර්ථ සමුදායකින් අගතැනපත් වෙලා හෙට දිනයේ කළඑළිබසී කියල මම විශ්වාස කරනවා
    හද පිරි උණුසුම් සුභ පැතුම් සමගින්.....
    මල්ලියේ ඔබට
    ...සදා ජය....

    ReplyDelete
  2. ගොඩාක් ස්තුති මගේ අක්කි...ඔයා මට පාර පෙන්නුවා...ඔයාට ආයිමත් ස්තුති...බුදු සරණයි මගේ අක්කියෝ...

    ReplyDelete
  3. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඉත්තුති හසිත...ඔයාලගේ සුභ පැතුම් මට ලොකු හයියක්...

      Delete

අදහසක් දාමුද?