"පුංචි ඇස් දෙකෙ කඳුළු පුරවන්...
තාම මග බලනවා ඇතී...
ඒ වුනත් මට එන්න බැරි වග...
ඔයා තාමත් දන්නැතී..."
තාමත් මතකයි මට...
මම දන්නවා...
ඔයා එන්නේ නැහැ...
ඔයාට එන්න බැහැ...
සල්ලාලයෙක් අතින්ජිවිතේ විනාශ වුනු එකියක්
අපිරිසිදුයි කියල මම එදා හිතුවා...
මම ඔයාට ගොඩක් වද දුන්නා...
මානසිකව...
අද මම හොඳයි කියල හිතුව එකියක් එක්ක...
ඒකි මගේ ඇඳ උඩ ඒ පිරිසිදුකම පූජා කළා තමා...
ඒත් වෙන උන්ගේ ඇඳවල් උඩත්...
උන්ට ගානක් නෑ පිරිසිදු අපිරිසිදුකම...
අනේ මන්දා...
ඒවා මම අද විඳවනවා රත්තරනේ...
ජිවිතේ ගෑනියෙක්ට දරන්නවත් බැරි තරම් දුක්
ඔයා පොඩි කෙල්ල කාලෙ ඉඳල ම විඳ ගත්තා...
ඒත්....
ඒ බරෙන් බිංදුවක් මගේ ඔලුවට වැටුනාම
මම කඩන් වැටිලා...
ඔන්න රෙපාත් ආවා කුරුළු පැටියව බලන්න ජය වේවා !!!!
ReplyDeleteරෙප් මහත්තයෝ ගොඩක් ඉත්තුති...
Deleteඔන්න මාත් ආවා ඒත් මේක මට හරියටම තෙරුනෙ නැද්ද මංදා
ReplyDeleteමොකක්ද තේරුනේ නැත්තේ?
Deleteමොකාද බොල මේ පැණි කුරුල්ලා... :-)
ReplyDelete//අද මම හොඳයි කියල හිතුව එකියක් එක්ක...
ඒකි මගේ ඇඳ උඩ ඒ පිරිසිදුකම පූජා කළා තමා...
ඒත් වෙන උන්ගේ ඇඳවල් උඩත්...
උන්ට ගානක් නෑ පිරිසිදු අපිරිසිදුකම...//
ඔව්වා ගනන් ගන්න එපා බං... :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අනිවා අනිවා අඩවි රජෝ...ෆිට්ම තමා...
Deleteඒක තමා ඇයි පී මෑන් ...මොනවා කරන්නද?ඔහොම තමා ජිවිතේ
ReplyDeleteබලහත්කාරයෙන් කෙලෙසූ පිවිතුරු බව වඩාත් පිවිතුරුයි....
ReplyDeleteඔන්න මීහොඩයත් කුරුළු කූඩුවට ඔලුව දැම්ම
මී ගොඩය කුරුල්ලට අලුත් අදහසක් දුන්න..ගොඩක් පින්..ඇත්ත තමා....
ReplyDelete"බලහත්කාරයෙන් කෙලෙසූ පිවිතුරු බව වඩාත් පිවිතුරුයි...."
දුර ඇත
ReplyDeleteඅහසේ
පියාබන කොට
පුංචියට
පෙනුණු
ලස්සන
ලෝකය
තටු සිදුනු
විට
.......................
මෙතරම්
දුක බව '
නොදැන
උදම්
ඇනු
බව
සිහි වී...
නෙතගින් වැටුණු
කදුළු
බින්දුව
මහා පොලොව සිප
ගත් අපුරුව .............
ලස්සනයි යාලු...
Delete