කුරුළු යාළුවෝ

Wednesday, May 23, 2012

ලේ බිංදු ...


දැක්කද උඹ ?
රතු පාටයි නේද?
මොකද එපා වෙලා වගේ...
අවසානෙට එපා වෙනවද ඇයි උඹලට?
ඇඟේ තියන මේ ලේ බිංදු වලින්
දෙක තුනක් ගියාට මොකද කියල
උඹට හිතෙනවා ඇති නේද?
උඹේ  හිතේ තිබ්බ ආසාව ඉවරයිද දැන්?
උත්තර දීපන්  මට...
ඉවරයිද?
උඹට තව මොනවද ඕනේ ?
මගේ අන්තිම හුස්මත්?
දෙන්නද  මම ?

4 comments:

  1. ජීවිතෙත් එක්කම ආදරේට පූජ කරලද ?

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත...ජිවිතේ,ආත්මේ හැමදේම පුජ කරලා...ඉතුරු වෙලා තියෙන්නේ තමන්ට තමන් විතරයි..ආදරෙයි , සෙක්ස් කියන දේයි ගොඩක් අය පටලවගන්නවා....එකෙන් වෙන්නේ තමන්ට තමන්වත් නැතිවෙන එක....

      Delete
  2. මලේ උබගේ පොස්ට් ඔක්කොම වගේ කියෙව්වා.. උබ ඒ ලියල තියෙන විදිය මරු,, දිගටම ලියන්න..

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුති අයියේ...පුළුවන් තරම් උඅරිමයෙන් හිතේ තියන දේවල් අකුරු කරන්න උත්සාහ කරනවා...ආයෙත් පාරක් ස්තුති...

      Delete

අදහසක් දාමුද?