කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනකොට... හදිස්සියෙම කෙහෙල් ගහක හොට ටැපලෙනකොට.. බේර ගන්න යාලු කුරුල්ලොත් ළඟ නැති කොට... හෙමිහිට දුවලා එන්න කුරුල්ලාගේ ගෙට...
කුරුළු යාළුවෝ
Saturday, June 9, 2012
කාලි ලේබලය .
මේ ලේබල් එක පටන් ගත්තේ කාලි අම්මට මඩ ගහන්නනම් නෙවෙයි ඔන්න..එහෙම වුනොත් වෙන දේ මම දන්නවා..පේ වෙලා වගේ කරන වැඩක් මේ...දෙයියෝ විශ්වාස කලත් නොකෙරුවත් කමක් නෑ..දෙයියෝ ගැන කියන්නනම් නෙවි මේක හැදුවේ...මුල්ම කථාව විද්‍යාව ගැන..හරවත් ලිපි පෙළක් කාලි අම්මගේ යහනේ තියල පුජ වට්ටිත් එක්කම දෙන්න ඉන්නේ මම..බලන් ඉන්න යාලුවනේ..කුරුල්ලා හෙමිට ගමන යන්නේ..සාර්ථක කරගන්න උදව් වෙයි කියල හිතනවා...
බුදු සරණයි..දෙවාරක්ෂාවයි....
Subscribe to:
Post Comments (Atom)
මට නම් ඇත්තටම බය හිතෙනවා මල්ලා ..........................
ReplyDeleteහනේ අම්මේ..විද්‍යාවටත් බයයිද? ?හෑ
Deleteපට්ටයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න
ReplyDeleteඔන්න මමනම් ඒ පැත්තේ ආවා...මේ පැත්තටත් ආවට ගොඩක් පින්...
Deleteබලමුකෝ ගිහින්ම ...
ReplyDeleteබලන්නකෝ බලන්නකෝ රොබින් අයියේ...
Delete...දුටුවා.....අගෙයි මල්ලී..
ReplyDeleteඉත්තුති අක්කේ...
Delete