කුරුළු යාළුවෝ

Saturday, June 9, 2012

කාලි ලේබලය .



මේ ලේබල් එක පටන් ගත්තේ කාලි අම්මට මඩ ගහන්නනම් නෙවෙයි ඔන්න..එහෙම වුනොත් වෙන දේ මම දන්නවා..පේ වෙලා වගේ කරන වැඩක් මේ...දෙයියෝ විශ්වාස කලත් නොකෙරුවත් කමක් නෑ..දෙයියෝ ගැන කියන්නනම් නෙවි මේක හැදුවේ...මුල්ම කථාව විද්‍යාව ගැන..හරවත් ලිපි පෙළක් කාලි අම්මගේ යහනේ තියල පුජ වට්ටිත් එක්කම දෙන්න ඉන්නේ මම..බලන් ඉන්න යාලුවනේ..කුරුල්ලා හෙමිට ගමන යන්නේ..සාර්ථක කරගන්න උදව් වෙයි කියල හිතනවා...
බුදු සරණයි..දෙවාරක්ෂාවයි....

8 comments:

  1. මට නම් ඇත්තටම බය හිතෙනවා මල්ලා ..........................

    ReplyDelete
    Replies
    1. හනේ අම්මේ..විද්‍යාවටත් බයයිද? ?හෑ

      Delete
  2. පට්ටයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න මමනම් ඒ පැත්තේ ආවා...මේ පැත්තටත් ආවට ගොඩක් පින්...

      Delete
  3. බලමුකෝ ගිහින්ම ...

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ බලන්නකෝ රොබින් අයියේ...

      Delete
  4. ...දුටුවා.....අගෙයි මල්ලී..

    ReplyDelete

අදහසක් දාමුද?