ආදරේ...
උඹ එන්ඩද හදන්නේ මා ගාවට...
උඹ හොඳටම දන්නවනේ මම උඹට වෛර බව....
අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ...
කාලකන්නි කරන්නද උඹට ඕනේ?
කතා කරපන්...උත්තර දියන් මට...
ඒකි දුක් විඳියි...
මගේ හැටියට, මම හිතන හැටියට ඒකි දුක් විඳියි...
ඒකි කොහොමද මගෙ පුංචි ලෝකේ අත පය දිග ඇරලා ඉන්නේ...
දැන දැනත් එන්ඩ එපා මා ගාවට...
අහිංසකියක් වෙන්න ඇති...
ඒත් උඹ කොහොමද...
ඒකිත් අනිත් උන් වගේ වෙන්නේ නැති වෙයි කියල කියන්නේ?
එන්ඩ එපා තව අඩියක්වත්...
වැලලියන් ඔතනම...
සත්තයි....
මරනවා මම උඹව...
අපොයි කුරුල්ලා දරුණු වෙලා තියෙන තරම්. ඉවසපන් ඉවසපන්
ReplyDeleteහෑ..මත බෑ...මාව දලුනු කලනවා...මම ආදලේ කලන්නේ නෑ නෑ නෑමයි...
Deleteබුදු අම්මෝ,.,මේකගෙ සැර
ReplyDeleteහෑ...ඔව් ඈ...මම හෙන සැලයි ඈ...
Deleteනියමයි..ඇත්තටම ඔයා කුරුල්ලෙක් නිදහසේ පියාඹන..
ReplyDeleteලොකු අර්ථයක්....(පද ටික)
ඉත්තුති වේවා...නිදහසේ පියාඹලා තමා මේ සංසාරේ කලකිලිලා ඉන්නේ...හයියෝ සල්ලි...
Deleteමේ කුරුල්ලා මාර බයානකයිනෙ..:O
ReplyDeleteහෑ...ඔව් ඈ...මම භයානකයි ඈ...මත බයවෙන්න ඈ...
Deleteහෑ?....මොකෑ මේආදරේ එපා කීන්නේ....හා හා ආදරේ වළලන්ඩ එපා....මද විරාමයක් ඉල්ලන්ඩ....
ReplyDeleteබෑ දම්මි අක්කේ..මේක හැලි යන්නේ නෑ...ආදරේ ආදරේ ආදරේ..මොකක්ද මේ කෙහෙල මල...මත බෑ...මම දන්නේ නෑ ඔව්ව කලන්න...
Deletehaiyo.....kurullo...ochchara darunu wenna epa ane...
ReplyDeleteසැක්...කොමද අලේ තලා නොගෙන ඉන්නේ...මම ආසම නෑ දැන්නම්...තේලම කලන්නේ අමුලික බොලු අලේ...
Deleteමේකටනම් මම ගොඩක් ආසයි කුරුළු!!
ReplyDeleteඉත්තුති මගේ අක්කේ...ගොඩාක් ඉත්තුති...
Deleteඉගුරූ :3
ReplyDelete