කුරුළු යාළුවෝ

Friday, June 22, 2012

සත්තයි....මරනවා මම උඹව...

ආදරේ...
උඹ එන්ඩද හදන්නේ මා ගාවට...
උඹ හොඳටම දන්නවනේ  මම උඹට වෛර බව....
අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ...
කාලකන්නි කරන්නද උඹට ඕනේ?
කතා කරපන්...උත්තර දියන් මට...
ඒකි දුක් විඳියි...
මගේ හැටියට, මම හිතන හැටියට ඒකි දුක් විඳියි...
ඒකි කොහොමද මගෙ පුංචි ලෝකේ අත පය දිග ඇරලා ඉන්නේ...
දැන දැනත් එන්ඩ එපා මා ගාවට...
අහිංසකියක් වෙන්න ඇති...
ඒත් උඹ කොහොමද...
ඒකිත් අනිත් උන් වගේ වෙන්නේ නැති වෙයි කියල කියන්නේ?
එන්ඩ එපා තව අඩියක්වත්...
වැලලියන් ඔතනම...
සත්තයි....

මරනවා මම උඹව...

15 comments:

  1. අපොයි කුරුල්ලා දරුණු වෙලා තියෙන තරම්. ඉවසපන් ඉවසපන්

    ReplyDelete
    Replies
    1. හෑ..මත බෑ...මාව දලුනු කලනවා...මම ආදලේ කලන්නේ නෑ නෑ නෑමයි...

      Delete
  2. බුදු අම්මෝ,.,මේකගෙ සැර

    ReplyDelete
    Replies
    1. හෑ...ඔව් ඈ...මම හෙන සැලයි ඈ...

      Delete
  3. නියමයි..ඇත්තටම ඔයා කුරුල්ලෙක් නිදහසේ පියාඹන..

    ලොකු අර්ථයක්....(පද ටික)

    ReplyDelete
    Replies
    1. ඉත්තුති වේවා...නිදහසේ පියාඹලා තමා මේ සංසාරේ කලකිලිලා ඉන්නේ...හයියෝ සල්ලි...

      Delete
  4. මේ කුරුල්ලා මාර බයානකයිනෙ..:O

    ReplyDelete
    Replies
    1. හෑ...ඔව් ඈ...මම භයානකයි ඈ...මත බයවෙන්න ඈ...

      Delete
  5. හෑ?....මොකෑ මේආදරේ එපා කීන්නේ....හා හා ආදරේ වළලන්ඩ එපා....මද විරාමයක් ඉල්ලන්ඩ....

    ReplyDelete
    Replies
    1. බෑ දම්මි අක්කේ..මේක හැලි යන්නේ නෑ...ආදරේ ආදරේ ආදරේ..මොකක්ද මේ කෙහෙල මල...මත බෑ...මම දන්නේ නෑ ඔව්ව කලන්න...

      Delete
  6. haiyo.....kurullo...ochchara darunu wenna epa ane...

    ReplyDelete
    Replies
    1. සැක්...කොමද අලේ තලා නොගෙන ඉන්නේ...මම ආසම නෑ දැන්නම්...තේලම කලන්නේ අමුලික බොලු අලේ...

      Delete
  7. මේකටනම් මම ගොඩක් ආසයි කුරුළු!!

    ReplyDelete
    Replies
    1. ඉත්තුති මගේ අක්කේ...ගොඩාක් ඉත්තුති...

      Delete

අදහසක් දාමුද?