කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනකොට... හදිස්සියෙම කෙහෙල් ගහක හොට ටැපලෙනකොට.. බේර ගන්න යාලු කුරුල්ලොත් ළඟ නැති කොට... හෙමිහිට දුවලා එන්න කුරුල්ලාගේ ගෙට...
කුරුළු යාළුවෝ
Tuesday, June 19, 2012
මේක දළු දානවා කියල උඹ හිතුවද?
ඔව් ඇත්ත...
මම උඹ කියන විදිහේ එකියක් තමා...
උඹ කියන්නේ සහතික ඇත්ත...
උඹයි හරි...
මේ මුළු ලෝකෙන්ම හරි උඹ විතරයි...
තව කියෝපන්..
තව හයියෙන් කෑ ගහපන්...
බඩේ ඉන්න මේ දරුවා පල්ලා...
උඹ වගේ කාලකන්නියෙක් මට එපා...
උඹල නාල ගෙට ආවාම සේරම හරි...
මම පිරිමියෙක් එක්ක කතා කෙරුවත් උඹට වැරදි...
මොකක්ද උඹ ඔය කියන පිරිසිදුකම...
උඹටම මම ඒක ඔප්පු කරලත් ඇයි උඹ මට මෙහෙම කතා කරන්නේ?
මම කොහොමද උඹට සැරෙන් සැරේට ඒක ඔප්පු කරන්නේ?
මේක දළු දානවා කියල උඹ හිතුවද?
ගහන ගහන පදේට නටන්ඩ මම වේස ගෑනියක් නෙවේ...
ඉන්ඩ බැරිනම් මගෙ ලෝකෙන් තොලොංචි වෙලා පලයන්...
මටයි දරු පැටියටයි ඉන්ඩ දීලා...
Subscribe to:
Post Comments (Atom)
අද කාලේ අවාසනාවට වුනත් ඇත්තට වෙන කතාවක්
ReplyDeleteඔව් මචන්...සමහර ගෑනු ජිවිතේ හිතලම වරද්දගන්නවා ඔය වගේ දෙයක් උනාම...පණ වගේ ඉන්න මිනිහත් ඒකිව අවිශ්වාස කරන්ඩ ගත්තාම කාගේ පිහිටක්ද?සමහර ගෑනු නොමග යන්නේ පිරිමි වෙච්ච අපේ වරදින්...
Deleteහ්ම්ම්ම්ම්
ReplyDeleteපුදුමයි අද මී ගොඩයගෙන් හ්ම්ම්ම් විතරක්..මොකෝ උනේ?
Deleteසමහර ගෙවල් වල නිතරම ඇහෙන දෙයක් සහෝ..
ReplyDeleteඒක ඇත්ත මචන්..අනේ මන්ද..කලකිරෙනවා...
Deleteඇත්ත කතාව....හ්ම්....අදමයි ආවේ..ෆලෝ පාරකුත් දැම්ම එන්නම්කෝ ආයි....
ReplyDeleteඉත්තුති තරුවෝ..
Deleteහ්ම්ම්ම්හ්....නිතර ඇසෙන්නා වූ කතාවකි...
ReplyDeleteඔව් අක්කේ...ජිවිතේ තමා..යතාර්ථය මේකනම් හීන ලෝකෙක ඉන්න එක දාහෙන් සම්පතයි කියල හිතෙනවා අක්කේ...
Delete:( :(
ReplyDeleteඅලේ මන්ද මේ කෙල්ලට මොන අල ගෙඩියක් කැවිලද කියල...මේකට ඉක්කනතම සිමිලි ටිකක් දාන්න වෙයි වගේ..ලොල්...
Deleteඅනේ කාලේ වනේ වාසේ..
ReplyDeleteහප්පේ කවි සිතිවිල්ලක්ද අලේ?ප්රස්ථාව පිරුලක්ද?ආප්තොපදෙශයක්ද?එහෙමත් නැත්නම් වෙන මොකක් හරි කෙහෙල් ගෙඩියක්ද?
Deletehamoma nathath itin ganu kiyana jathiya echchara wishwasa karanna puluwan jathiyak neme. apita pena dema neme aththa, godak welawata. oya pirimi nawala geta ganna eka ganath podi kathawakuth kiyalama yannam. kollek kello godak ekka yalu weemay kellek kollo godak ekka yalu weemay athara wenasath hariyatama me wage.. api mehema hithamu, onna eka yathurak thiyenawa. me yathuren onama dorak lesiyenma arinna puluwan. eka supiri yathurak neda. loka pujitha yathurak. onna e wagema thawa thanaka dorak thiyenawa. wade kiyanne me dora onama yathurakin arinna puluwan . eka harima chater dorak neda. mn hithanne katath therenna athi mn kiyana kathawa.
ReplyDeleteහ්ම්ම්...ඒත්?මම හිතන්නේ නෑ...ඔය උපමාව සාර්ථකයි කියලා...
Delete