කුරුළු යාළුවෝ

Monday, May 21, 2012

උඹ දැන් නිදහස්...

ඉවරයි...
හැමදේම ඉවරයි..
උඹයි මමයි හදපු හීන මාලිගා...
හැමදේම ඉවරයි...
ඒවා දැන් අතීතේ...
ඔව් උඹත් දැන් අතීතේ...
මම කිවා...
කට කඩෙනකම් කිවා....
කෝ ඇහුවද?
නෑ ...උඹ ඇහුවේ නෑ...
උඹට තව පියාඹන්න ඕනි වුනා...
පලයන් යන්නම පලයන්....
උඹට ආයිත් එන්න දෙන්නේ නෑ මා ගාවාට
උඹේ ලේ තියන මේ පිහියම
මගේ අන්තිම හුස්මටත් වග කියයි...

4 comments:

  1. ඔයා බොහොම ආවේගශීලී චරිතයක් උනේ කොහොමද කියල කියන්නනම් මම දන්නේ නෑ...
    එත්.. ඒ ආවේගශීලී බවත් ඔයාටයි.. ඔයාගේ චරිතයටයි.. අමුතු පණක් දෙනවා..
    අමුතුම ලස්සනක් එකතු කරනවා කියල මට දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුති සිතු...මම කරන්න යන වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා...

      Delete
  2. ඇත්තටම මොකද මෙච්චර ආවේගශීලී ???

    ReplyDelete
    Replies
    1. ආවේගශීලී නොවී අද කාලේ දෙයක් දෙන්න අමාරුයි හසිත..බන පැත්තකින් දාල රීමේක්,බයිලා,රොක් අහන අද සමාජේ හිමින් කිවම ඇහුනත් නෑහුනා වගේ ඉන්නවා මිනිස්සු...

      Delete

අදහසක් දාමුද?