කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනකොට... හදිස්සියෙම කෙහෙල් ගහක හොට ටැපලෙනකොට.. බේර ගන්න යාලු කුරුල්ලොත් ළඟ නැති කොට... හෙමිහිට දුවලා එන්න කුරුල්ලාගේ ගෙට...
ලස්සනයි..... :)
ගොඩාක් ඉත්තුති මගේ අක්කි...
ව්‍යංගෙන් වෙන කතාවක් කියනවාවත්ද ???
ඔව් හසිත...හැම කවියක්ම ව්‍යංගයක්...බලන කෙනා අනුව එක වෙනස් වෙනවා...මල් පැත්තක් කැඩුනාම හදන්නත් අමාරුයිලුනි...
පුංචි දෙයක් ලොකු කතාවක්......අගෙයි
ගොඩාරියක් ඉත්තුති චතු...
අදහසක් දාමුද?
ලස්සනයි..... :)
ReplyDeleteගොඩාක් ඉත්තුති මගේ අක්කි...
ReplyDeleteව්‍යංගෙන් වෙන කතාවක් කියනවාවත්ද ???
ReplyDeleteඔව් හසිත...හැම කවියක්ම ව්‍යංගයක්...බලන කෙනා අනුව එක වෙනස් වෙනවා...මල් පැත්තක් කැඩුනාම හදන්නත් අමාරුයිලුනි...
Deleteපුංචි දෙයක් ලොකු කතාවක්......අගෙයි
ReplyDeleteගොඩාරියක් ඉත්තුති චතු...
Delete