කුරුළු යාළුවෝ

Tuesday, May 22, 2012

තවත් මල් පෙත්තක්...


කැඩුණු මල් පෙත්ත...
ආපහු හදන්න යද්දින්...
මල් පෙත්ත කැඩුවේ මම කියල...
ලෝකෙට පෙන්නේ...
ඇයි කියන්න මම දන්නේ  නැහැ...
ඒ මේ ලෝකේ හැටි වෙන්න ඇති....
ඉවසන්නම්...
සීමාවක් නැති මේ ඉවසිම ම...
කවදාහරි සීමාවක් හොයාගනිවී...

6 comments:

  1. ලස්සනයි..... :)

    ReplyDelete
  2. ගොඩාක් ඉත්තුති මගේ අක්කි...

    ReplyDelete
  3. ව්‍යංගෙන් වෙන කතාවක් කියනවාවත්ද ???

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත...හැම කවියක්ම ව්‍යංගයක්...බලන කෙනා අනුව එක වෙනස් වෙනවා...මල් පැත්තක් කැඩුනාම හදන්නත් අමාරුයිලුනි...

      Delete
  4. පුංචි දෙයක් ලොකු කතාවක්......අගෙයි

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ඉත්තුති චතු...

      Delete

අදහසක් දාමුද?